බලන්න ආයේ
බලන්න ආයේ
බලන්න ආයෙ මා දෙස
සිඹින්න බෑනේ
සිඹින්න බෑනෙ තොල් දෙක
සිනාසෙන්න ආයේ
හොරැහින් බලා මා දෙස
දකින්න ඕනේ
මා හද සැලු නෙත් දෙක
හැරෙන්න ආයේ
හැරෙන්න ආයෙ මා වෙත
නවතින්නෙ නෑනේ
නවතින්නෙ නෑනෙ මගෙ හද
බලන්න ආයෙ මා දෙස
සිඹින්න බෑනේ
සිඹින්න බෑනෙ තොල් දෙක
සිනාසෙන්න ආයේ
හොරැහින් බලා මා දෙස
දකින්න ඕනේ
මා හද සැලු නෙත් දෙක
හැරෙන්න ආයේ
හැරෙන්න ආයෙ මා වෙත
නවතින්නෙ නෑනේ
නවතින්නෙ නෑනෙ මගෙ හද
මා සිනාසු කාරණා
මගේ හද විල
පිපුණ පෙම් මල්
නුඹටමයි
නුඹෙ හදටමයි
එත්..
නුඹ ගොලුයි
මගේ සිත රලුයි
පුදින්න
මගෙ පෙම් යෝජනා
දැන්වත්...
මා දෑස් දෙස
බලන් කුමරිය
වැටහේවි
මා සිනාසු කාරණා
පිපුණ පෙම් මල්
නුඹටමයි
නුඹෙ හදටමයි
එත්..
නුඹ ගොලුයි
මගේ සිත රලුයි
පුදින්න
මගෙ පෙම් යෝජනා
දැන්වත්...
මා දෑස් දෙස
බලන් කුමරිය
වැටහේවි
මා සිනාසු කාරණා
පමා නොව පැමිණෙන්න කුමරිය
අදුර බබලන අමාවක රෑ
ඔබ එනතුරුයි ඉවසන්නෙ මා
පුරා පුන් සද නොවෙයි ඔබ
ඇයිද නුඹ තවමත් පමා
උදේ හමුවුන සුදු රෝස මල්
ඔබව අද පිළිගන්නම් කියා
දිවුරලා පැවසුවත් මා හට
මා දැක දැකම පරවී ගියා
ඔබ පිළිගන්ට පාවඩ නැතත් මට
ඔබ පිළිගන්න හද සැරසිලා
පමා නොව පැමිණෙන්න කුමරිය
දැනටමත් රෑ බෝ වෙලා
ඔබ එනතුරුයි ඉවසන්නෙ මා
පුරා පුන් සද නොවෙයි ඔබ
ඇයිද නුඹ තවමත් පමා
උදේ හමුවුන සුදු රෝස මල්
ඔබව අද පිළිගන්නම් කියා
දිවුරලා පැවසුවත් මා හට
මා දැක දැකම පරවී ගියා
ඔබ පිළිගන්ට පාවඩ නැතත් මට
ඔබ පිළිගන්න හද සැරසිලා
පමා නොව පැමිණෙන්න කුමරිය
දැනටමත් රෑ බෝ වෙලා
Friends ― Disappointing Friends
"Blood is thicker than water", but it took a lot of time to me to understand how thicker that is. However eventually I understood it when I finished my Advanced Level exams. I was good at all the subjects, so before the exams I had a lot of friends. In school they chatted with me, messaged me and got their problems solved. I thought I had good friends.
However exams were over. Days went by and by. I logged into my Facebook account. I could see photos of my friends going on a trip to somewhere; after exam trip. I thought I was one of their friends, but to my sadness I hadn't been. Now no messages, calls, nothing at all.
So I'm very much depressed about that and I want to convey that disappointment in this way.
However exams were over. Days went by and by. I logged into my Facebook account. I could see photos of my friends going on a trip to somewhere; after exam trip. I thought I was one of their friends, but to my sadness I hadn't been. Now no messages, calls, nothing at all.
So I'm very much depressed about that and I want to convey that disappointment in this way.
MY MERCY SUN
Sun shines the whole world
None talks about his mercy
When moon glares at dark
Everyone talks about his mercy
Sun burns himself to give light
To your mercy moon
But none talks about his mercy
None talks about my glorious Sun
Dear God
Dear breeze
Blow to me
Soften my heart
With your cool melody
Dear Sun
Rise over the top
To light my heart
And hide its dark
Dear birds
Sing for me
To raise my thoughts
Besides my breath
Dear shining stars
Hiding beside the dark
Please show up
To share myself tonight
Dear God
Come to me
And answer why
I'm so lonely today
Blow to me
Soften my heart
With your cool melody
Dear Sun
Rise over the top
To light my heart
And hide its dark
Dear birds
Sing for me
To raise my thoughts
Besides my breath
Dear shining stars
Hiding beside the dark
Please show up
To share myself tonight
Dear God
Come to me
And answer why
I'm so lonely today
උමතු සිහිනය
නුපුරුදු සිහින පෙනෙනා රැයේ
I'LL RIDE TO YOU
GIVE ME TIME
I'LL WAIT FOR YOU
GIVE ME WARMTH
I'LL LOVE YOU
GIVE ME YOUR HEART
I'LL PROTECT YOU
ආගන්තුක සේයා රුවේ
මා දුටුවේ ඔබේ රුවදෝ
මා මතු උමතු වන රුවදෝ
ඒ උමතු සිහිනයේ
මායාකාරියයි ඔබ
සිහින කුමරු නොවුනත් මම
රජ වෙමි ඔබ මායා ලොවේ දවසක
World
GIVE ME A HORSEI'LL RIDE TO YOU
GIVE ME TIME
I'LL WAIT FOR YOU
GIVE ME WARMTH
I'LL LOVE YOU
GIVE ME YOUR HEART
I'LL PROTECT YOU
No comments:
Post a Comment